Abba Piyanani Song Lyrics
අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී…
වෙන්වි මා ඔබගෙන්… අඳුරේම සිටියදි…
ඔබතුම මා සෙව්වේ…
ලයේහි හොවා මා… සිපගෙන සැමදා…
මට සෙවනක් වූයේ…
අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී…
පහත්ව සිටිමා වැටි වැටි ඇවිදින
මා හට පෙම් කෙරුවේ…
කඳුලැලි පිසදා… මා අත අල්ලා…
නිසි මඟ පෙන්වූවේ…
තී ඔබට ස්තූතී…
අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී…
කසල ගොඩේ සිට මාව එසෙව්වා…
ප්‍රේමේ ද්ව් සමිඳේ…
කල්වාරී රුදිරේ… මා නිසා වගුරා…
මා පව් සෝදව්වේ…
ස්තූතී ඔබට ස්තූතී…
අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී…
දිවා රැයේදී… ඔබ මා හා සිටිමින්…
සැම දින රැක ගත්තේ…
කිසි දින කිසි විට… මා අත් නාරින…
ඔබ හට මහිමය වේ…
ස්තූතී ඔබට ස්තූතී…
අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී…