Arambaya Samidunve Song Lyrics
ආරම්භය සමිඳුන් වේ
අවසානය සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා
1. අප ශක්තිය සමිඳුන් වේ
අපේ බලය සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා
2. අපේ සවිය සමිඳුන් වේ
අපෙ ගමන සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා
3. අප මාවත සමිඳුන් වේ
අප ජීවය සමිඳුන් වේ
ඔබ හැර දා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා