- Advertisement -
Christian LyricsDewan Pahan Mini Naga Song Lyrics

Dewan Pahan Mini Naga Song Lyrics

Dewan Pahan Mini Naga Song Lyrics

දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ
හද පුරා වගුරුවා කිතු රැස් ඔබගේ

1. අසරණුන් පියේ – වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ – වඩිනු අප සොයා

2. නිවන වෙහෙසෙදී – හෙවණ ගිමන් පෙළුමෙදී
දුකේ වලපෙ අස්වැසුම් – සුදත් සුරිඳුනේ

3. ඇදැහියන් සැදෑ – ඔබට ගැතිව ඔබ පතා
සිටින සැමට සත් වරම් – පිහිට දෙනු වඩා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Subscribe Today

Christian Lyrics

Bible Messages

Verses by Topics

Apps and More

Get unlimited access to our EXCLUSIVE Content and our archive of subscriber stories.

Exclusive content

- Advertisement -

Latest article

More article

- Advertisement -
Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

error: Google not allow this!
%d bloggers like this: