Diwasi Poojaka Rajeku Se Song Lyrics
ඔබට මා මේ දේ වදාළේ
ඔබව තෝරා පත් කලේ
මගේ සුපුවත බෙදා දෙන්නට
දිවැසි පුජක රජෙකු සේ
එපා ඉන්නට බයේ නිහඩව
මගේ සුපුවත සගවාලා
නැහැ පොඩි නැහැ මට
ලොව ගැලවීමට ඔබ බලවත් කර යවමි මා
ඔබට මා මේ දේ වදාළේ
ඔබව තෝරා පත් කලේ
මගේ සුපුවත බෙදා දෙන්නට
දිවැසි පුජක රජෙකු සේ
ඔබේ සිත තුල සදා නොමියෙන සත්‍ය නොමරා පවසන්නේ
එපා මා අතහැර දුවන්නට ඔබයි දිවැසිය හඩ මගේ
ඔබට මා මේ දේ වදාළේ
ඔබව තෝරා පත් කලේ
මගේ සුපුවත බෙදා දෙන්නට
දිවැසි පුජක රජෙකු සේ