Ea Le Galuwe Song Lyrics
ඒ ලේ ගැලුවේ මා නිසයි
ඒ කය බිඳුනේ මා නිසයි
දෙව් පුත් මැරුනේ මා නිසයි
අද මා මිදුනේ ජේසුස් නිසයි
1. කුරුසියේ ඇදුනා
දෙව් පුත් මැරුනා
යාගය පිදුවා
අදහන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා
2. ඒ තුන් වෙනිදා
පර්වත බිඳුනා
මරණින් නැගුනා
පිළිගන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා