Ginnak Wilasin Song Lyrics
ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා
ආත්මයානනේ
දල්වා හදේ ගිනි අව්ලවා
වඩිනු මැන ශුද්දාත්මෙනි
1. මායා මුසාවන්ට මෙහෙකම් කළා
අන්ධකාරයේ වී මුලා
සිලුවෙන් ඔබේ…. හද දල්වලා
ආලෝකයෙන්…. නෙතු දල්වලා
2. ව්යාජත්වයේ පවිටු සේයා බලා
නිසිදෙත්ම ගිලිහී යාදෝ පලා
සිලුවෙන් ඔබේ නෙතු දල්වලා
සේවනේ ඔබේ රදවා තබා