Hemin Sare Galana Song Lyrics
හෙමින් සැරේ ගලනා
ඔබේ ඇසේ කඳුළින්
ඔබෙ සිරුරින් හැලෙනා
උණුසුම් ලේ දහරින්
මගෙ පාප සැම සෝදමිනේ
ගැලවීම දී කුරුස ගහේ
ජේසුනී සමිඳේ
1. ලේ හෙලමින් කුරුසේ සමිඳේ
දස දුක විඳ තනිවී
අප ගලවන ලෙස ඔබ දිවි දී
කුරුසේ රජ වූයේ
2. නෑ තවමත් සමිඳේ කිසිදා
ඔබ අප තුළ රජ වී
අප හදවත තුළ ඔබ තනි වී
කඳුළේ සිර වූයේ