Jesuni Oba Issara Wela Song Lyrics
ජේසුනී ඔබ ඉස්සරවෙලා
කුරුසියක් ගෙන ගමන් කළා
පසුපසින් එන මා දෙස බලා
සිනහසී මා සවිමත් කළා
1. වේදනා තුළ සිරවෙන්නෙපා
කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා
සුසුමන් මැද මඳ සිනහා පපා
සැනසෙන්න සනසන්න
2. වේදනා සිත පුරවන්නෙපා
මැසිවිලි මුව මත තවරන්නෙපා
කොඳුරන සිත මැද සිනහා පපා
සැනසෙන්න සනසන්න