Kasa Paharin කසපහරින් Song Lyrics – Nimesh Fernando
ඔබ උසුලා ගත්තේ අපේ දුකයි
දරා ගත්තේ අප ශෝකයයි
තුවාල ලැබුවේ අපේ අපරාද නිසයි
කුරුසියට ගියේ අපේ පාප නිසයි
බටළුවන්සේ මුලා වෙලා
අපගේ මාවත්වල හැරී ගියා
අප සැමගේ ගැලවුම උදෙසා
ඔබ මත අපගේ අයුතු කම් දැරුවා
කස පහරින් … ඔබේ සිරුර ඉරේනා තුරා..
කටු ඔටුනින් .. ඔබේ හිස සිදුරු වන තුරා ..
ඇන පහරින් .. ඔබ කුරුසියේ මැරෙන තුරා..
මට ප්‍රේම කළා.. සැබවින් ප්‍රේම කළා…