- Advertisement -
Christian LyricsMal Kakulak Se Song Lyrics

Mal Kakulak Se Song Lyrics

Mal Kakulak Se Song Lyrics

මල් කැකුලක් සේ හිනැහී මාහා, වසන්තයේ සිටියා
වැලිකතරක මා තනිවූ මොහොතේ, දියදහරක් සේ ඔබ සිටියා

1. මගේ හිතේ මල් එකිනෙක පරවී කෙමෙන් කෙමෙන් ගිලිගෙන සමයේ
එවන් මලින් විහිදුණු සුවදින්, ඔබේ මනාපය මා දුටුවා

2. ගහ කොළ හෙලවෙන, කුණාටු මැද්දේ, නොනිවී දැල්වෙන පහන් තරුව සේ
නිසොල්මනේ ඔබ මා දෙස බලමින්, ජීවිතයට නව අරුතක් දුන්නා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Subscribe Today

Christian Lyrics

Bible Messages

Verses by Topics

Apps and More

Get unlimited access to our EXCLUSIVE Content and our archive of subscriber stories.

Exclusive content

- Advertisement -

Latest article

More article

- Advertisement -
Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

error: Google not allow this!
%d bloggers like this: