Nupanna Nam Song Lyrics
නුපන්නා නම් හොඳය මා සමිඳේ
කියා සිතුනි මට හැරී බැළුවිට මගේ දුබල දිවියේ
මගේ පව් කම් වලින් මිරිකී සිටින මේ මොහොතේ
කෙසේ ගෙවන්නද මගේ දුබලකම් මේ පාළු කතරේ
1. ලෝකයා මා අතැර යද්දී
පවිටු මගේ සිත තනිවඬද්දී
පිලිතුර වූයේ සමිඳුනී ඔබ මයි
මා රැක ගත්තේ සමිඳුනි ඔබ මය
2. සැමට වඩා මා හට පෙම් කරනා
මගේ දිවියේ කුඹල් කරුවනි
අඹනු මැනවි මා කැමති ලෙසින් සමිඳේ
ගෙනයනු මැන මා ලඟටම වී සමිඳේ