Obe Atha Digu Karala Song Lyrics
ඔබේ අත දිගු කරලා – මගේ අත් මත තියලා
ජේසුනී මගේ දෑත – ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා – මගේ පා මත තියලා
ජේසුනි මගේ දෙපා – ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා – මගේ නෙත් මත තියලා
ජේසුනී මගේ දෙනෙත – ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා – මගේ දෙතොලට තියලා
ජේසුනී මගේ වචන – ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා – මගේ හිස මත තියලා
ජේසුනී මගේ මුවන – ඔබේ සේවෙට ගන්න
ඔබේ අත දිගු කරලා – මගේ පපුවට තියලා
ජේසුනී මගේ හුස්ම – ඔබේ සේවෙට ගන්න
ජේසුනී මගේ දෙනෙත – ජේසුනී මගේ වචන
ජේසුනී මගේ හුස්ම – ඔබේ සේවෙට ගන්න