Pandurak Wennemi Man Song Lyrics
පඬුරක් වෙන්නෙමි මං
කුරුසිය මත හිඳ
රැධිරය වගුරන
පඬුරක් වෙන්නෙමි මං
කුරුසිය මත ඇණ ගැසිලා එල්ලෙන
පඬුරක් වෙන්නෙමි මං
1. දෑතට ඇණ ගසලා
දෙකකුල් බැඳ තබලා
ඇලය සිදුරු කරලා
අකුල් පහර හෙලලා
ජේසුනී ඔබ වාගේ වෙන්නට තිබුනා නම්
2. මුහුණුට කෙල ගසලා
අකුල් පහර වැදිලා
ඇලය සිදුරු කරලා
උසුලු විසුලු කරලා
ජේසුනී ඔබ වාගේ වෙන්නට තිබුනා නම්