Pudami Obata Adara Saminda Song Lyrics
පුදමි ඔබට ආදර සමිඳෙ මා සතු සැම දේ
බාර ගන්න තිළින ලෙසින් ඒ සියලුම දේ
1. මගේ සිතත් මගේ කයත් සිතන පතන දේ
බාර ගන්න තිළින ලෙසින් ඒ සියලුම දේ
2. දුබල මගේ මෙමුලු දිවිය පඬුරක් ලෙසිනේ
පුදමි ඔබට බාර ගන්න තිළිණයක් ලෙසිනේ