- Advertisement -
Christian LyricsSitha Hari Ma Enathura Song Lyrics

Sitha Hari Ma Enathura Song Lyrics

Sitha Hari Ma Enathura Song Lyrics

සිත හැරී මා එනතුරා ඔබ බලා සිටියා
කෙලෙස් බර මා ඉවත නොදමා සිප වැළඳ ගත්තා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා

සතුට සම්පත සොය සොයා එහිම වැනසීලා
එකම සම්පත ඔබම පමණයි මා වැටහ ගත්තා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා

නෙතට කඳුලැලි මතු උනේ ඇඟට ගිනි දැනිලා
පියාණන් මගේ සිතට නැගුනේ දිළින්දෙක් වූදා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Subscribe Today

Christian Lyrics

Bible Messages

Verses by Topics

Apps and More

Get unlimited access to our EXCLUSIVE Content and our archive of subscriber stories.

Exclusive content

- Advertisement -

Latest article

More article

- Advertisement -
Ads Blocker Image Powered by Code Help Pro

Ads Blocker Detected!!!

We have detected that you are using extensions to block ads. Please support us by disabling these ads blocker.

error: Google not allow this!
%d bloggers like this: