Sulagak Wage Awidin Song Lyrics
සුළඟක් වගේ ඇවීදින් මා වටා ලන්න
ගින්නක් සේ ඇවීදින් මා දල්ව ලන්න
ජලය සේ ඇවීදින් මා පුර්ව ලන්න
සුදතුනී ඔබ සැමදා මා ලගම ඉන්න
උදෑසනයෙදි මා ලග වළාකුලක් සේ
රෑ යාමේදී දැල්වෙන පහන් ටැඹක් සේ
මැරුකතරේදි මා ලග පව්රක් ලෙසේ
සුදතුනි ඔබ සැමදා මා ලග රැදේ